tag:blogger.com,1999:blog-7117670548493684680.post4684772678751820870..comments2012-12-05T13:56:10.750+05:30Comments on අත්හදා බැලීමක්..........: බල්ලගෙ පාඩම.Timal Mohanhttp://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7117670548493684680.post-9485720897501028702012-12-05T13:56:10.750+05:302012-12-05T13:56:10.750+05:30වාසනාවට අපේ පැත්තෙ සපත්තු බඩගින්න තියෙන්නෙ බල්ලන්ට...වාසනාවට අපේ පැත්තෙ සපත්තු බඩගින්න තියෙන්නෙ බල්ලන්ට විතරයි. :D

අඃ..... ඔය වගේ දෙයක් මටත් උනා නෙව. විජේරාමෙ ඉන්න කාලෙ මගෙත් phone එක ඉස්සුව. මම නම් බස් එකෙන් බැහපු ගමන්ම අල්ල ගත්ත මිනිහව. ඕක හරි සුලභ ව්‍යාපාරයක් මං දන්න හැටියට. :)

බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. :)Timal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-10126792702691186342012-12-04T20:35:55.947+05:302012-12-04T20:35:55.947+05:30අපූරුයි..
මුලින් කියපු ඡේද ගණනටත් වඩා අන්තිමට ලිය...අපූරුයි..

මුලින් කියපු ඡේද ගණනටත් වඩා අන්තිමට ලියපු වචන ටික නම් වැදුණා සැරටම.. "සපත්තු වේලන්නෙ වහලෙ උඩ තියලා..බල්ලන්ට ගෙනියන්න බෑ එතකොට.."
(කතන්දරවල වගේ අහක ඉන්න උකුස්සෙකුටවත් සපත්තු 2 ගෙනියන්න හිතෙන එකක් නෑනෙ වහලෙ උඩ තියෙනවා දැකලා?)

මොකෝ 2න්නෙක්ගෙ සාක්කුවල දාලා තිබුණ දුරබනු 2ක් බස් රථවලදි පිට පිටම අතුරුදන් වුණ හැටි දැකලා මගෙ දුර බනුව වැඩි පරෙස්සමට බෑග් එකේ ඇතුළෙ පොකට්ටුවේ දාලා තියෙද්දිත් කොහෙදෝ හිටපු මනුස්සයෙක්ට ඒකත් ගන්න හිතුණානෙ..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-17838553405715115552012-12-01T18:36:15.772+05:302012-12-01T18:36:15.772+05:30ඌ හාමතේ හිටිය නම් සපත්තුව ගිල දාන්න එපායැ හප කරන්න...ඌ හාමතේ හිටිය නම් සපත්තුව ගිල දාන්න එපායැ හප කරන්නෙ නැතුව. මේ කරපු වැඩෙන් උගෙ බඩටත් නෑ මගෙ කකුලටත් නෑ. :/

බොහොම ස්තුතියි නංගි අගය කිරීමට. පුලුවන් විදිහට ලියාගෙන යන්නම්. :)

අඃ..... ඒක තමයි මේ. මං හිතුව අක්කට වැරදිලා comment එකක් දාල පස්සෙ delete කෙරුවයි කියලTimal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-50230472781488916482012-11-30T19:57:45.791+05:302012-11-30T19:57:45.791+05:30:DDDDDDDD අනේ පව් බලු කුක්කා....ඌ හාමතේද දන්නේ නෑ ...:DDDDDDDD අනේ පව් බලු කුක්කා....ඌ හාමතේද දන්නේ නෑ හිටියේ :DDDDDD සපත්තු දෙක නම් අපරාදෙ හැබැයි :/ :/

හොද පාඩමක් කියලා දෙන කථාවක්...කියවන්න ගත්තාම දිගටම කියවගෙන යන්න හිතෙන විදිහට ලියලත් තියෙනවා(සරලව කියනවා නම් නිර්මාණශීලි ලෙස කථාව ඉදිරිපත් කරලා තියෙනවා)

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් හැමදාම කියන එක තමයි...,පුළුවන් නම් දිගටම ලියන්න අය්යේ :)))))

කලින් log වෙලා හිටියේ අක්කගේ එකට. ඒකෙන්ම එහෙමම comment එක දැම්මා.සොරි හොදේ :)nerahttps://www.blogger.com/profile/15857136172292158872noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-23965223545738027212012-11-30T19:54:06.219+05:302012-11-30T19:54:06.219+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-28908957378466459332012-11-28T00:23:23.607+05:302012-11-28T00:23:23.607+05:30අන්න හරි. උඹට මතකයි. :)
මේ සපත්තු ඒවට වඩා වෙනස් ම...අන්න හරි. උඹට මතකයි. :)

මේ සපත්තු ඒවට වඩා වෙනස් මචං. Timal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-17407132876447610222012-11-26T11:43:44.428+05:302012-11-26T11:43:44.428+05:30එදා අර මගෙන් සපත්තු දෙක සේදුවට කමක් නැද්ද කියල ඇහු...එදා අර මගෙන් සපත්තු දෙක සේදුවට කමක් නැද්ද කියල ඇහුවේ ඕක ගැන ද ?.
එතකොට මචන් උඔ ඉස්කෝලේ යන කාලේ සපත්තු සේදුවෙම නැද්ද ?,Samitha Thilakarathnahttps://www.blogger.com/profile/08682549433774553404noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-51854632200517324912012-11-26T10:03:52.423+05:302012-11-26T10:03:52.423+05:30hehe :D
owkey ia
thnx
hehe :D
owkey ia
thnx
♥ කෞශි ♥https://www.blogger.com/profile/16149154405831952830noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-58363432789247931952012-11-25T14:33:57.004+05:302012-11-25T14:33:57.004+05:30අපි හැමෝටම මේව හොඳ පාඩම්. :)
ඒක ඇත්ත. සපත්තු විතර...අපි හැමෝටම මේව හොඳ පාඩම්. :)

ඒක ඇත්ත. සපත්තු විතරක් නෙවෙයි. කෝක උනත් කල් යනකොට අමතක කරන එක හොඳ නෑ. විශේෂයෙන් අපිට උදව් කරපු අය සහ දේවල්.

අදහසට ස්තුතියි නංගි.

ආහ්ඃ මං මේ කියන්නමයි හිටියෙ. බ්ලොග් එකේ captcha අයින් කරන්න. comment දාන්න කම්මැලි හිතෙනව නැත්තම්. :)Timal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-3554093719674687962012-11-25T14:26:17.712+05:302012-11-25T14:26:17.712+05:30සහතික ඇත්ත. අලුත් සපත්තු දෙක දැම්ම ම නම් මාත් පොරක...සහතික ඇත්ත. අලුත් සපත්තු දෙක දැම්ම ම නම් මාත් පොරක් තමයි. :D හැබැයි හොඳ යාලුවො අතරෙ අපි බල්ල කාපු සපත්තු දැම්මත් වෙනසක් නෑ.

හිතේ කහට නෑ නෙ සහෝදරය. ඉතින් හිතට එන දේ නිදහසේ කියතහැකි. :)

ඔව්.. ඔව්.. මීට පස්සෙ සපත්තු පාවිච්චි කරන උදවිය වහලෙට නගින ක්‍රමේකුත් හොයා ගන්නව හොඳයි ඕන්....... ;)

බොහොම ස්තුතියි ආවටත් අදහස් දුන්නටත් :)Timal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-23450840724812702912012-11-25T13:11:34.358+05:302012-11-25T13:11:34.358+05:30අයියෝ සපත්තු! :(
සපත්තු 2ට කෙසේ වෙතත් මේක කාට කාටත...අයියෝ සපත්තු! :(
සපත්තු 2ට කෙසේ වෙතත් මේක කාට කාටත් අගේ ඇති පාඩමක්
මටත් මේ වගේ ඒවා වෙලා තියෙනවා හිසේ කෙස් ගානට :D
සපත්තු 2 විසි කරන්න නම් එපා අයියෙ
මෙච්චර කල් හොද....ටම සලකලා පොඩ්ඩක් හිල් උණාම විසි කරන එක හරි නෑ නෙ :)♥ කෞශි ♥https://www.blogger.com/profile/16149154405831952830noreply@blogger.comtag:blogger.com,1999:blog-7117670548493684680.post-32744443338469169362012-11-25T00:42:43.147+05:302012-11-25T00:42:43.147+05:30ඕකට කියන්නෙ අවබෝධය කියල සහෝදරය ;)
මගෙ ෆෝන් 1 නැති ...ඕකට කියන්නෙ අවබෝධය කියල සහෝදරය ;)
මගෙ ෆෝන් 1 නැති වෙලා ආයෙ හම්බ උනාමත් මට දැනුනෙ ඔහොම දෙයක්.
වැඩිය ආසාවෙන් පරෙස්සන් කරන්න ගියාම අමතක වෙනව කිසිම දෙයක්
හැමදාම එකම විදියට තියාගන්න බෑ කියල,
එතකොට අපිට,දැන් මාත් පොර කියල හිතෙනව;)
හැබැයි එ පොර ගතිය ඕනි වෙලවක නැතිවෙන්න පුලුවන් කියල තේරුනාම වෙනස් විදියකට දැනෙන්නෙ
ඊට පස්සෙ අපි ඒව බුද්ධිමත් විදියට පරෙස්සන් කරනව
හිතුනු දේවල් ඔක්කොම කියපු එක නියමයි ආ..:)
තවම කෙල නොවුනු අයට තමා මේව වැඩියම වැදගත් :Dඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.com